Networking වැඩ්ඩො වරෙව්...

supunt21

Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    Networking වැඩ්ඩො වරෙව්...

    අපේ ඔෆිස් එකේ තියෙන අව්ලක් මචන් මේක. ඩොමේන් එකට connect කරලා තියෙන්නෙ හැම කම්පියුටර් එකක්ම. සමහර වෙලාවට share කරලා තියෙන ෆයිල් හරි share කරලා තියෙන මැශින් එක හරි තව මැශින් එකකින් ඕපන් කරනකොට මේ වගේ box එකක් එනවා බන්.

    2eIZzGm.png

    admin password දුන්නම open වෙනවා බන්. හිතාගන්න බෑ ඇයි කියලා. හැම වෙලේම එන්නෙත් නෑ බන්. හොදට වැඩ කරනව. හිටපු ගමන් මේ මගුල එනවා. sharing permission වල අවුලකුත් නෑ. පුලුවන්නම් හෙල්ප් එකක් දීපන්කො. මෙහෙ උන් share folder එකක් හරි මැශින් එකක් හරි open උනේ නැති උනාම අපිව කන්න හදනව බන්. එපා වෙලා තියෙන්නෙ....
    :(:(:(
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    1- folder sharing වල object name වලට ANONYMOUS LOGIN add කරන්න. එකේම security වලටත් Everyone, ANONYMOUS LOGIN add කරලා permissions දෙන්න ඕනේ විදිහට.
    local usrs & grps වල guest account එක disable නම් එක enable කරන්න..
    firewall එකෙන් printing & file sharing allow කරන්න.

    ඕව හරිගියේ නැත්නම් ටික වෙලාවක් gpedit එක්ක සෙල්ලන් කරන්න වෙයි. :sorry:

    2-server එකෙයි client pc වලයි time හරියට sync වෙනවද බලන්න..
     
    • Like
    Reactions: supunt21

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Machan oka mita issela elakiri kollel ahala thibuna. Poddak search karala balanna. U okata script ekak hoya gena thibune. eke username & password encrypt karala store karana thiyana seen ekak thibune. Clientlata username password denna awashya thawayak na.
    Jayawewa!!!​
     
    • Like
    Reactions: supunt21

    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    1- folder sharing වල object name වලට ANONYMOUS LOGIN add කරන්න. එකේම security වලටත් Everyone, ANONYMOUS LOGIN add කරලා permissions දෙන්න ඕනේ විදිහට.
    local usrs & grps වල guest account එක disable නම් එක enable කරන්න..
    firewall එකෙන් printing & file sharing allow කරන්න.

    ඕව හරිගියේ නැත්නම් ටික වෙලාවක් gpedit එක්ක සෙල්ලන් කරන්න වෙයි. :sorry:

    2-server එකෙයි client pc වලයි time හරියට sync වෙනවද බලන්න..

    ANONYMOUS LOGIN කියන එක ටිකක් පැහැදිලි කරපන්කො මචෝ.
    :shocked::shocked::shocked:
     
    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    Machan oka mita issela elakiri kollel ahala thibuna. Poddak search karala balanna. U okata script ekak hoya gena thibune. eke username & password encrypt karala store karana thiyana seen ekak thibune. Clientlata username password denna awashya thawayak na.
    Jayawewa!!!​
    මාත් හොයනවා බන්. උබට හම්බුනොත් මට ලින්ක් එක එවපන්.
    රෙප්++