Networking Degree Help

snaptjaw

Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    මචන්ලා මට නෙට්වර්කින්ග් ඩිග්‍රී එකක් කරන්න හොඳ තැනක් කියපන්කො,ස්ලිඉට් එකේ එක කරන්න බැහැ මන් මැත්ස් කරලා නැති නිසා.දන්න හොඳ තැන් ටිකක් දාන්න බලන්න,දන්නේ නැත්තන් බම්ප් එකෙකින් හරි සහයෝගයක් දෙන්න.