මචන්ලා ,
මම 4th year Undergraduate Student කෙනෙක් .
මං මේ දවස් වල training යන්න place එකක් හොයනවා ..
මම CCNA complete කරලා තියෙනවා ..
Networking / telecommunication පැත්තෙන් තමයි training බලන්නේ ...
ඔයාල ඉන්න / දන්න company එකකින් මට internship එකක් සෙට් කරගන්න පුළුවන් වෙයිද ??
පුළුවන් help එකක් දෙන්න .ලොකු උදව්වක්