Neucly වෙබ් site එක develop කරන්න උදවු කරපු හැමෝටම ගොඩක් ස්
මුලින්ම කියන්න ඕනේ neucly.com වෙබ් site එකේ අඩු පාඩු පෙන්නලා දුන්න හැමෝටම ගොඩක් ස්තුතියි.
ඒ අදහස් අපිට ගොඩක් වැදගත් වුණා.
දැන් ඒ අඩුපාඩු බොහෝ දුරට හැදුවා.
තව ප්රශ්න දෙකක් තියෙනවා
1.free shipping products වෙනම search කරන්න option එකක් දෙන්න කියල කෙනෙක් ඉල්ලුවා. ඒකට කරන්න ඕනේ මුලින් search කරන භාණ්ඩය type කරලා අන්තිමට free shipping කියල type කරලා search කරන්න.
2. Category හදන්න කියල කෙනෙක් අදහසක් දුන්නා. අපි මේ වෙනකොට category system එක develop කරගෙන යනවා. ඒක ලගදීම site update එකක් විදියට දෙන්න බලාපොරොත්තු වෙනවා.
අලුත් update එක කොහොමද කියල බලලා කියන්න. තව මේකට එකතු වෙන්න ඕනේ දේවල් වගේම තවත් අඩුපාඩු තියනවා නම් කියන්න..
වෙබ් site එකට යන්න :- http://neucly.com/