Neurosurgeon - Help

shalinds

Active member
  • Dec 10, 2014
    372
    124
    43
    මචං හොද Neurosurgeon/Neurologist ලා කව්ද ?

    Dr. Prasanna Gunasenaගෙ appointments ඔක්කොම fully booked.

    Rep 5+
     
    Last edited:
    • Like
    Reactions: waca

    DRH

    Member
    Apr 1, 2015
    63
    12
    0
    Dr. saman pushpakumara. බදුල්ල teaching hospital එකේ දැන් ඉන්නේ.මම දන්න විදියට ඉන්න සුපිරිම neurosurgeon.:yes::yes:
     
    • Like
    Reactions: shalinds

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    Spine නං ඩොක්ටර් වඩනම්බි හොඳයි. ඩොක්ටර් ප්‍රසන්න ගුණසේන ප්‍රයිවට් විතරයි කරන්නෙ මම දන්න විදියට. ඩොක්ටර් සුනිල් පෙරේර ඇපොයින්මන්ට් එකක් දාන්න අමාරුයි. නැත්නම් ඩොක්ටර් නිශාන්ත ගුණසේකර හැබැයි ඉන්නෙ කරාපිටියේ
     
    • Like
    Reactions: shalinds

    shalinds

    Active member
  • Dec 10, 2014
    372
    124
    43

    DR, Sunil perera
    DR saman wadanambi
    Dr Himashi kularathne
    Dr sanjeewa garusinghe

    mokadda case eka?

    Dr. saman pushpakumara. බදුල්ල teaching hospital එකේ දැන් ඉන්නේ.මම දන්න විදියට ඉන්න සුපිරිම neurosurgeon.:yes::yes:

    Spine නං ඩොක්ටර් වඩනම්බි හොඳයි. ඩොක්ටර් ප්‍රසන්න ගුණසේන ප්‍රයිවට් විතරයි කරන්නෙ මම දන්න විදියට. ඩොක්ටර් සුනිල් පෙරේර ඇපොයින්මන්ට් එකක් දාන්න අමාරුයි. නැත්නම් ඩොක්ටර් නිශාන්ත ගුණසේකර හැබැයි ඉන්නෙ කරාපිටියේ

    Dr Rifzy central eke

    bump......

    Thanks machan
    Rep 5+