Thanks bro..Big difference between 14T Vs 14T Pro. Get the 14T Pro as it's based on last year's flagship CPU. Overall good battery life and good camara (except selfie as it's not as good as Samsung Galaxy range).
Check the GSM arena review for both and decide yourself.
Thanks mcn.. mama game gahanne nam naa.. apps ehema godak use karamava browsing ehema.. YouTube video side ekatath ekka thama ganna idea. Mata vena 4n ekak set une naa.. dan use karanne Redmi Note 10 Pro meka nam patta.. e nisa Xiaomi ma thama ganna idea.. gevana ganata padu nathi nisa.. update eken passe 4n eka factory reset kale naddaමම use කලා මාස 2ක් විතර බ්‍රෑන්ඩ් නිව් අරන් 14T Pro එකක්. කැමරා එක ගැන කිව්වොත් Human portraits නම් අවුල්. කලර්ස් එහෙම ඩල් & washed out වගේ. දැන් අප්ඩේට් වලින් හදලද දන්නෑ. street photography වලට වගේනම් හොඳයි. කැමරා එක use කරද්දි ෆෝන් එක ගිනියම් වෙන්න රත් වෙන්න ගත්තා. App එකේ අවුලක් නිසා වෙන්නැති කියල Hyper os 2 එක එනකන් බලන් හිටියා ඒකෙන් හදල එවයි කියල. ඒ අප්ඩේට් එකෙන් වෙනසක් උනෙත් නෑ. බැටරි බහිනව අම්බානක. මට තේරුනේ Hyper os එක නිසා වෙන්නැති කියල. මං ලග තිබ්බ ෆෝන් එකේ විතරක් අවුලක්ද දන්නෑ ඉතින්. පස්සෙ ඒක විකුනලා Vivo X100 Pro එකක් ගත්තා. මේකෙ කැමරා එකනම් සුපිරි. උබ ගොඩක්ම ෆොටෝ ගහන්න බලන් ගන්නවනම් මං කියන්නෙ Vivo X100 pro හරි එතනින් උඩ එකකට හරි යන්න කියල.
හැම එකක්ම කරල බැලුවා හරි ගියෙ නෑ බං. ඕක ගැන විස්තර හොයද්දි තව පොරක් සෙට් උනා ෆේස්බුක් එකෙන් උගෙ ගාව තිබ්බ 14T එකේ බ්‍රයිට්නස් අඩු වෙද්දි ඩිස්ප්ලේ එක ගැහෙනවලු.පස්සෙ ඌත් ඒක විකුනල Vivo X200 Pro එකක් ගත්ත කිව්වා.Thanks mcn.. mama game gahanne nam naa.. apps ehema godak use karamava browsing ehema.. YouTube video side ekatath ekka thama ganna idea. Mata vena 4n ekak set une naa.. dan use karanne Redmi Note 10 Pro meka nam patta.. e nisa Xiaomi ma thama ganna idea.. gevana ganata padu nathi nisa.. update eken passe 4n eka factory reset kale nadda
කැමරා එක යූස් කරද්දි විතරයි බං ෆෝන් එක හීට් උනේ. වෙන මොනව කලත් එහෙම කේස් එකක් ආවෙ නෑThanks mcn.. mama game gahanne nam naa.. apps ehema godak use karamava browsing ehema.. YouTube video side ekatath ekka thama ganna idea. Mata vena 4n ekak set une naa.. dan use karanne Redmi Note 10 Pro meka nam patta.. e nisa Xiaomi ma thama ganna idea.. gevana ganata padu nathi nisa.. update eken passe 4n eka factory reset kale nadda
Mcn thibune 14t da 14t Pro daහැම එකක්ම කරල බැලුවා හරි ගියෙ නෑ බං. ඕක ගැන විස්තර හොයද්දි තව පොරක් සෙට් උනා ෆේස්බුක් එකෙන් උගෙ ගාව තිබ්බ 14T එකේ බ්‍රයිට්නස් අඩු වෙද්දි ඩිස්ප්ලේ එක ගැහෙනවලු.පස්සෙ ඌත් ඒක විකුනල Vivo X200 Pro එකක් ගත්ත කිව්වා.
කැමරා එක යූස් කරද්දි විතරයි බං ෆෝන් එක හීට් උනේ. වෙන මොනව කලත් එහෙම කේස් එකක් ආවෙ නෑ
------ Post added on Apr 27, 2025 at 2:28 PM
YouTube review forum vala mata battery drain case ekak set una e arenna vena case ekak set une naa.. global version da.. g4n eka gaththa ganai dunna ganai kiyanna puluvanda.. mage Redmi note 10 pro awlak ma naa.. but updates nathi nisa boring vage feel ekak enavaMcn thibune 14t da 14t Pro da
Trust edge eken gaththe 14T pro 196k una e dawas walaMcn thibune 14t da 14t Pro da
YouTube review forum vala mata battery drain case ekak set una e arenna vena case ekak set une naa.. global version da.. g4n eka gaththa ganai dunna ganai kiyanna puluvanda.. mage Redmi note 10 pro awlak ma naa.. but updates nathi nisa boring vage feel ekak enava
------ Post added on Apr 27, 2025 at 4:25 PM
මාත් ඕව ඔක්කොම බලල ගත්තෙ බං මගෙ කරුමෙද මන්ද ඉතින්. කැමරා එකනම් රිවිව් වල තිබ්බ තරම් සෙට් උනේ නෑMcn thibune 14t da 14t Pro da
YouTube review forum vala mata battery drain case ekak set una e arenna vena case ekak set une naa.. global version da.. g4n eka gaththa ganai dunna ganai kiyanna puluvanda.. mage Redmi note 10 pro awlak ma naa.. but updates nathi nisa boring vage feel ekak enava
------ Post added on Apr 27, 2025 at 4:25 PM
Ehemada.. math trust edge eke thama ganna idea kale.. shop eka hodai da. Sealed pack da gaththe.. eka dunne kiyatada.Trust edge eken gaththe 14T pro 196k una e dawas wala
මාත් ඕව ඔක්කොම බලල ගත්තෙ බං මගෙ කරුමෙද මන්ද ඉතින්. කැමරා එකනම් රිවිව් වල තිබ්බ තරම් සෙට් උනේ නෑ
------ Post added on Apr 27, 2025 at 5:35 PM