Nev vehicle tax

Identity

Well-known member
  • Aug 15, 2016
    23,220
    18,868
    113
    අදාල නෑනේ
    2022 wagon R hybrid ekak CIF $10,000 uda yanne. 30 lak wage. duty 23 lak. VAT 18%. 60 lak walata wada aniwa uda yanawa. non hybrid ekakauth thiyenawa neda..eka num 50 lak puluwna wewi
    පරණ ටැක්ස් වලටත් 6M පනිනව

    Screenshot-2025-01-11-13-42-05-340-com-android-chrome-edit.jpg
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,484
    23,752
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචං කව්රුහරි බලලා කියනවද ලක්ෂ 12ට vitz එකට අමතරව ආයේ මොනවද හොඳ option තියෙන්නේ කියලා? German මොකුත් නැද්ද? ජෙබයි යාලුවෙක්ට මේ අහන්නේ..
    CLA එක ලක්ෂ පහලවයි බ්‍රෝ.
     
    • Haha
    Reactions: supun_sg