Never get one of these for your Headphones!

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    😂😂😂😂😂😂😂


    Umbalata kohenda mewa? :P

    61MYgGPJhLL._AC_SL1200_.jpg
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,540
    113
    New Zealand
    මේ ෆොටෝ එක තාත්ත්වික මදි. මුගේ කාමරෙයි, මේසෙයි ඔච්චර ලස්සනවත් නෑ, පිලිවෙලත් නෑ. මොනිටරේ දූවිලි තියනවා. මේසේ උඩ අනිවාර්යයෙන්ම පොකට් ටේප් එකක් තියනවා. ඊට අමතරව බිම කුණු තියනවා. තැඹිලි ගෙඩිත් තියනවා, හිස් බෝතලුත් තියනවා. ඒ විදියට තිබ්බ නම් මරු.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,913
    26,448
    113
    මේ ෆොටෝ එක තාත්ත්වික මදි. මුගේ කාමරෙයි, මේසෙයි ඔච්චර ලස්සනවත් නෑ, පිලිවෙලත් නෑ. මොනිටරේ දූවිලි තියනවා. මේසේ උඩ අනිවාර්යයෙන්ම පොකට් ටේප් එකක් තියනවා.
    කොණ්ඩම් එකක් ඇතුලේ බැහැලා ඉන්න එක තාත්විකයිද?

    Steve Harvey Lol GIF by Digg