Never marry a working woman

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ මන්දා බන්.මට එහෙම හිතෙනව.අම්මප!:nerd:

    එහෙනම් හොයා ගනු !! :P:rofl:

    උඹ ඊයේ පැපිලියානේ හිටියද ? උඹ වගේම ඩයල් එකක් දැක්ක .. :rolleyes:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    එහෙනම් හොයා ගනු !! :P:rofl:

    උඹ ඊයේ පැපිලියානේ හිටියද ? උඹ වගේම ඩයල් එකක් දැක්ක .. :rolleyes:

    නෑ මචන්,ඊයෙ දවසම ක්ලාස් තිබුනා.ඒත් පැපිලියානෙ නම් බැස්සෙ නැත.
     

    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    මේක මචන් තනිකඩයෙක් තමුන්ට ආදරණීය සහකාරියක් ඉන්නවා කියල හැගෙන්න තමුන්ම notice ලියා ගත්තු scene එකක්