Neville Fernando Hospital- bus

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    machan la Negombo indala ena kenek ta Neville Fernando Hospital yanne mona mona bus walin da poddak kiyanna machan la.
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    negombo idan pettah walata awith eeta passe 190 nagga nam malaben bahala ethana bus stand eke thiyanawa hospital ekata free shuttle service. nattham malaben 177 nagala thawa poddak issarahta gihin chandrika kumaratunga Mw gaawa bahala tuk tuk ekakin thamai yanna wenne.. mama danna tharamin kiiwwe..bump
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    නෙවිල් පනැන්ඩු කියන්නේ අර SAITM කියන හොර ගුහාවෙන් ඉගෙන ගත්තු උන්ද කොහෙද training/job යන hospital එක නේද :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    කොටුවෙන් 170 අතුරුගිරිය හෝ 190 මීගොඩ බස් එකක ඇවිත් මාළඹෙන් බහින්න...... ඕකටම යන බස් එකකුත් එනවා..... විටින් විට මාළඹේ බස් ස්ටෑන්ඩ් එකට.... සහ 993 මහරගම මාළඹේ බස් එක දැන් ඔතනටම යනවා.....!!