New සිරිකොත ප්‍රහාරයට ....

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    New සිරිකොත ප්‍රහාරයට ....

    සිරිකොත ප්‍රහාරයට පැමිණි කීප දෙනෙක් නම් ගම් සහිතව

    10433158_764956960252844_743995965281096679_n.jpg


    10857836_764956980252842_7960928974081428887_n.jpg


    1531752_764956950252845_8589387394429974087_n.jpg


    1013859_764956986919508_3664891838623165451_n.jpg


    10432478_764956956919511_9010365689049365431_n.jpg



    සිරිකොතට ගැහුවේ පොලෝසිය දැනුවත් කරල ලු
    Watch this: https://www.facebook.com/video.php?v=518962081580236&set=vb.190352324441215&type=3&theater


    10850157_10152871414636327_1799613639431286764_n.jpg
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මුන් පොලිස් කාරයෝ ගාවදිත් පොලු අතේ තියන්..... පොලිස් වේසාවන්ට අර ලමයින්ට ගහන්න පුලුවන්.... මුන්ට..... :dull: :angry:
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    මුන් පොලිස් කාරයෝ ගාවදිත් පොලු අතේ තියන්..... පොලිස් වේසාවන්ට අර ලමයින්ට ගහන්න පුලුවන්.... මුන්ට..... :dull: :angry:

    gahuwoth heta yapaneta ticket eka hamba wenawane ban ekane :lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අරක්කු කාලටයි,බත් පෑකට් එකටයි සී.ටී.බී. බස් වල නෑගලා ජය වෙවා කිය කිය යන උන්ගෙන් මිට වඩා වෙන මොනවා බලපොරොත්තු වෙන්නද බන්????මුන්ගෙ මොලෙ කර වෙලා තියෙන්නෙ දෙශප්‍රෙමි කියන වචනෙන් සහ අදිරාජ්යවාදි කුමන්ත්‍රන කියලා විමලයා කියවනවම අහලා...මුන්ව පියවි සිහියට ගන්න ඉතින් උන්ගෙ බාශාවෙන්ම සහ මුන්ගෙ ක්‍රියාවලිය තුලින්ම උත්තර දෙන්න වෙනවා..:lol::lol::lol:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    නොදකින් රටට ගිය කලක් :angry: සොන්නවංශ කැ#යවනම් මරලම දාන්න ඕනා..
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බත් ගොට්ටන්ගේ වියරුවේ පලමු කොටස අද සිරිකොත ඉදිරිපිටදි පෙන්නුවා.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දන්සල් දොරෙහි නෑත යදියෝ
    සල්පිල් වලය පුරවසියෝ
    පන්සිල් රකිති මෑරවරයෝ
    මෙ කෙතුමති නුවරයි.......



    නොමෑත ඈසක කදුළුක්
    නොවෑටුනොත් රොඩු කෑබෑල්ලක්
    දකිනු නොහෑක ලේ බිදුවක්
    නොමලොත් මකුනෙක් මදුරුවෙක්



    මලබෑදුනු ගිනිදණ්ඩෙ
    දෑල් බදිත් මකුළු සේනා
    වෙඩි හඩ අසනු රිසි දනෝ
    පුපුරවති අහෝ රතිඤ්ඤා......



    මෑරුනත් මේ පුරේ මේ මනරම් සමේ
    උපදින්ට මතුවසනා.......



    දස රජ දම්හි නිතිපෑවති
    නරපති ඈමති වඩන රුති
    සත වෙත පතල මෙත සදති
    මේ කෙතුමතී නුවරයි



    රෑකෙයි අකුරට නීතිය
    දෙයක් වේනම් යම් සුදුස්සාටම අයිති වි ඈත
    නෑත අක්‍රමිකතා වෑඩෙ සුහදතා
    සුන්දරතා සුවතා


    අහො සෑපයි සෑපයි මෙපුර විසුමනම්

    කියමින් නිබද ගී මියුරු දකිමින් අවට රු සොදුරු
    සතුටින් රගති මේ නුවරු
    මේ කෙතුමති නුවරයි.......



    නෑත මුදලෙ වටිනාකම්
    බුහුමන්කරත් සිල්ප ශාස්ත්‍රයටම
    නෑත පවුල්වාද පිල්බෙද කුලවාද දෑ වාද
    නෑත බදුබර පවුල් බර ජීවන බර



    මෑරුනත් මේ පුරේ මේ මනරම් සමේ
    උපදින්ට මතුවසනා.......