Lockdown karanna nan one na ban... Center eka athule ne Pokura inna.. Eliye Spread wela nan thama Lock down karanna one
දැන්ම කියන්න බෑ බන්.. උන්ව බලන්න පවුල් වල උන් ඇවිත් ගිහින් තියෙනවලු... හෙට අනිද්ද වෙද්දි ඒ පවුල් වලින් කොරෝන ආවොත් ආපහු වහන්න වෙනවා.. එහෙම් spread වෙලා තිබ්බේ නැත්තන්නම් ගොඩ
