Ram eka 4 Gb unata machan processor eka speed madi nam umba balaporothu wena speed eka ganna ba...memory eke bus speed kiyada?
godak welawata ram ganna one CPU eke bus speed ekata match wenna..ekai wela thiyenne....
Ube mother board eke bus speed ekada ram eke speed eka match wenawada kiyala beluwada?
meka nam athi man hithanne !
IntelCore 2 Quad CPU Q8200 2.33 Ghz
4GB Ram bus speed 800mhz
menna metika thamai
මෙකෙන් පුලුවන්ද මචං Ram එක බලා ගන්න?
Pc house එකේන් මං කීව ඒවම දැම් කියලා දුන්නේ.
Ram Hack කරන්න පුලුවන්නේ?
Pc house එකේන් මං කීව ඒවම දැම් කියලා දුන්නේ.
Ram Hack කරන්න පුලුවන්නේ?