New Aircraft - Airbus A350XWB - අළුත් ප්ලේන්

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    එළ එළ ලොක්කා. නියම ත්‍රෙඩ් එක. අද මම ග්ලෝබ් මාස්ටර් එකක් දැක්කා. මගේ කාමරේ උඩින් ගියේ. කිසිම සද්දක් නෑ. අම්මෝ සයිස් එක. ෆොටෝ එකක් ගන්න තමයි බැරි උනේ :(

    අයියෝ අපරාදේ :(
    ඊලඟ පාර අනිවා ෆොටෝ එකක් ඕනේ...
    :)
     
    • Like
    Reactions: hacker T

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    000204AE.gif

    Rep+ from netlife007


    Emergency avasathavaka, button ekak press kalama, seat eka parashoot ekak vela passenger ekkama sky ekata visi vela safely passenger ta parashoot method ekata polowata ena method ekak thavama hadala nathda ?

    Commercial Airlines walata ejection seats danne na ban :p
    eeta wada hoda nadda plane eka case ekak natuwa land karaganna puluwan unoth :D


    Thanks for the info machan..:D

    Thanks Friends :):)
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    ado ubawa dakka kal :shocked:

    Supiri machan.. Supiri... sira thread ekak..


    පට්ටා
    11

    Ela ela thanks :)

    මට ප්ලේන් එකක් ඕනි :(
    අඩෝ පට්ට ට්‍රේඅඩ් එක
    තැන්ක්ස් මචන් රේප් හොදේ

    koi wage ekakda one ubata :)
    koti 50k wage deepan :) labeta business eka karamu
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    patta machan. thanks... machan meke production eke documentry youtube link ekak thiyanawa hoyala dapanko...