Free review sampleShipping + tax ?

Company වලින් එවනවද එහෙම? or shop එකකින්Free review sample![]()
ඔව් බන් උබ චැනල් එකක් හරි බ්ලොග් එකක් වගේ හරි කරනවා නම් ඒවා proof විදියට දීලා උබේ audience එක පෙන්නලා ගෙන්න ගන්න පුලුවන්, තව උබ යම්කිසි විදියක social personality එකක් follow කරනවා නම් ඒ කියන්නේ ඔය ලංකාවේ Tech Guru කියලා අර චනුක්ස් හිතාන ඉන්නෙ ඒ වගේ social personality එකක් උබට තියනව නම් උබට ඔහොම ගන්න පුලුවන්. (කිසි එකක් විවේචනේ කරන්න කිව්වේ නෑ දන්න දේ කිව්වේ මොකද මමත් එහෙම කරලා තියන නිසා)Company වලින් එවනවද එහෙම? or shop එකකින්
In my case companies come after meඔව් බන් උබ චැනල් එකක් හරි බ්ලොග් එකක් වගේ හරි කරනවා නම් ඒවා proof විදියට දීලා උබේ audience එක පෙන්නලා ගෙන්න ගන්න පුලුවන්, තව උබ යම්කිසි විදියක social personality එකක් follow කරනවා නම් ඒ කියන්නේ ඔය ලංකාවේ Tech Guru කියලා අර චනුක්ස් හිතාන ඉන්නෙ ඒ වගේ social personality එකක් උබට තියනව නම් උබට ඔහොම ගන්න පුලුවන්. (කිසි එකක් විවේචනේ කරන්න කිව්වේ නෑ දන්න දේ කිව්වේ මොකද මමත් එහෙම කරලා තියන නිසා)

ඔව් බන් උබ චැනල් එකක් හරි බ්ලොග් එකක් වගේ හරි කරනවා නම් ඒවා proof විදියට දීලා උබේ audience එක පෙන්නලා ගෙන්න ගන්න පුලුවන්, තව උබ යම්කිසි විදියක social personality එකක් follow කරනවා නම් ඒ කියන්නේ ඔය ලංකාවේ Tech Guru කියලා අර චනුක්ස් හිතාන ඉන්නෙ ඒ වගේ social personality එකක් උබට තියනව නම් උබට ඔහොම ගන්න පුලුවන්. (කිසි එකක් විවේචනේ කරන්න කිව්වේ නෑ දන්න දේ කිව්වේ මොකද මමත් එහෙම කරලා තියන නිසා)
ඉස්සර බම් මම PT / Sports කරන කාලේ ඔහොම Free Sports Ware එහෙම නිකන් ගෙන්න ගත්තා මගේ Clients/Portfolio/Training පෙන්නලාඅඩේ... Thanks මචං![]()
පට්ටනෙඉස්සර බම් මම PT / Sports කරන කාලේ ඔහොම Free Sports Ware එහෙම නිකන් ගෙන්න ගත්තා මගේ Clients/Portfolio/Training පෙන්නලා![]()
65000පට්ටනෙමම හිතන්නේ චනුක්ස් එහෙම ගෙන්නන ඒවා වෙන්න ඇති කරන්නේ
Sony WF-1000XM4 ?කීයක් උනාද
------ Post added on Oct 26, 2021 at 5:45 AM
හිතන්නෙ නෙමේ ඒක තමා තියරිය!! ඒ වගේම හරි ලේසී ඒක ප්‍රැක්ටිකල් කරන්න. චනුක්ස් විතරක් නෙමේ ලංකාවේ ගොඩක් උන් එහෙම කරන්නෙ, ලංකවේ උන්ට වගේ බලෙන් ඉල්ලන උවමනා නෑ වෙනරට වල ඔහොම Tech චැනල් තියන / social media personality වල ඉන්න උන්ට සෙනිකව ඒ ඒ අදාල වලින් අයිටම් එවනවා රිලීස් උන ගමන්.පට්ටනෙමම හිතන්නේ චනුක්ස් එහෙම ගෙන්නන ඒවා වෙන්න ඇති කරන්නේ
So you shill to get more future products or give honest reviews?In my case companies come after me![]()