කියුවට තරහ වෙන්ඩ එපා, මෙලෝකෙ වැඩකට නැති අදහසක්, සිහින මාලිගා ඇතුලෙ ජීවත් වෙනවට වඩා යතාර්තයට මූන දුන්න නම් ගොඩක් හොදයි..
උ කියන අදහස වැරදි නම් උබ කියපන් එහෙනම් සිහින මාලිගා නැතුව යථාර්තයට මුහුණ දීල කොරන බිස්නස් අයිඩියා එකක්. නිකම් කට තිබ්බ පලියට විවේචනය කරන්නේ නැතුව උබ ඔප්ෂන් එකක් දීපන් අරුගේ අදහසට වඩා වටින. ඒකයි ක්‍රමේ.
උබල මිනිහෙක්ට ගොඩයන්න අදහසක් දෙන්නෙත් නෑ (උබලගේ සිගිති මොලේට ඒවගේ අදහස් ලොවෙත් එන්නේ නෑ) දෙන එකෙක්ට ඒක කියාගන්න දෙන්නෙත් නැති ගොබිලෝ බන්.



eth enna enna nithi thada wenawa ban
prasidda than godaka yawanna ba
hotel wala nam shape eth permission aran yawanawa kiyanne maha wathayak
balannath lesi matath lesi 