NEW business

tsm self

Member
Jan 2, 2014
35
4
0
:rolleyes: t shirt business එකක් පටන් ගන්න කියල හැදුවේ..දන්න කෙනෙක් ඉන්නවද ඒ field එක ගැන..ඕනි කරන දේවල් ගැන එහෙම..ඉක්මනටම පටන් ගන්න ඕනි. thank yoiu
 
Last edited:

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,547
    853
    113
    ,achan me dawas wala nagala yanne deyyoo ekka karana biz thama... lajja nathiwa kaamuda api denna set wela..
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අපේ රටේ Cost එක වැඩියි බන්... නැත්තන් උබට දැන් ඔඩර් එකක් දෙනවා UAE වලට...

    Polo , Round neck t-shirt 10000ක විතර ඕඩර් එකක් තියනවා... අපේ එක target price 2$ for Polo, 1$ for round neck.

    දැනට චයිනා, ඉන්දියා, බංගලාදේශ් වලින් සාම්පල් ගෙන්නලා තියෙන්නේ...

    ලංකාවට අමරුයි මේ price වලට යන්න...
     
    thanx machn...ekane ithn lankawe indan mata meka patan ganna bari hadai
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපේ රටේ Cost එක වැඩියි බන්... නැත්තන් උබට දැන් ඔඩර් එකක් දෙනවා UAE වලට...

    Polo , Round neck t-shirt 10000ක විතර ඕඩර් එකක් තියනවා... අපේ එක target price 2$ for Polo, 1$ for round neck.

    දැනට චයිනා, ඉන්දියා, බංගලාදේශ් වලින් සාම්පල් ගෙන්නලා තියෙන්නේ...

    ලංකාවට අමරුයි මේ price වලට යන්න...

    ඩොලර් 2ට ටී ශර්ට් මහන්න ?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රෙදි ඕනි.
    මහන මැශින් ඕනි.
    මහන මැශින් කිවුවාම අධිවේගී මහන මැශින්,නූල් 5 ඕවර්ලොක් මැශින්,ෆ්ලැට් ලොක් මැශින් වගේ ඒවා ඔනි වෙනවා.

    රෙදි කපන්න මේසයක්,රෙදි කපන මැශින් එකක්,ටී ශර්ට් බ්ලොක් ඕනි වෙනවා
    තව ඉතින් මහන්න,කපන්න දන්න අය ඕනි.

    උඹ ලෝකල් මාකට් එකට දාන්නද නැත්නම් රට යවන්නද මහන්න හදන්නේ