New Business

wisedude

Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    Aluth businessekak patan ganna hituwa..
    Consumerbales - Statonary/Toners/IT Accsosories..
    Doorstep Delivery.....

    Me wedeta mata podi idease/Advice tikak denna puluwanda...
    Colombo/Ratnapura thami target area eka
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් ඔය ෆීල්ඩ් එකේ ඉස්සරහ හිටියා කොම්පැනියක් දාගෙන
    ඔය ටෝනර් කෙරුවාම කරලා එපා උනා මචන් අපිට හම්බෙන ගානටත් වඩා
    ප්‍රොෆිට් තියාගෙන අඩු ගානට විකුණන උන් ඉන්නවා බන් අනික මේ කාලේ
    පරිගණක පාර්ට්ස් හෙනම ගණන් මේ වැට් කතන්දරයි NBT කතන්දරයි
    තව ඩොලර් කේස් එකයි එක්ක
    මම කොම්පැණි එක දුන්නා වෙන එකෙක්ට
    ඕක කරන අතරේ මම සෝෂල් මිඩියා මාකටින් කරගෙන හිටියා ඒක ඊට වඩා ප්‍රොෆිට් මචන් මම දැන් එක කරනවා ඒ අස්සේ කට්ටියක් හෙනම කරදර කරලා ඩිසයින් එහෙමත් පොඩියට කරනවා
    ශෝෂල් මිඩියා එකෙන් සැලරි එක වගේ දෙගුණයක් හොයන්න පුළුවන් හැම මාසෙකම වගේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,303
    113
    Lankawe buisness karanawanan building rent wage deyak tamai bn lesima.anith ewa nan aja pal.hena kattak
     
    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    මමත් ඔය ෆීල්ඩ් එකේ ඉස්සරහ හිටියා කොම්පැනියක් දාගෙන
    ඔය ටෝනර් කෙරුවාම කරලා එපා උනා මචන් අපිට හම්බෙන ගානටත් වඩා
    ප්‍රොෆිට් තියාගෙන අඩු ගානට විකුණන උන් ඉන්නවා බන් අනික මේ කාලේ
    පරිගණක පාර්ට්ස් හෙනම ගණන් මේ වැට් කතන්දරයි NBT කතන්දරයි
    තව ඩොලර් කේස් එකයි එක්ක
    මම කොම්පැණි එක දුන්නා වෙන එකෙක්ට
    ඕක කරන අතරේ මම සෝෂල් මිඩියා මාකටින් කරගෙන හිටියා ඒක ඊට වඩා ප්‍රොෆිට් මචන් මම දැන් එක කරනවා ඒ අස්සේ කට්ටියක් හෙනම කරදර කරලා ඩිසයින් එහෙමත් පොඩියට කරනවා
    ශෝෂල් මිඩියා එකෙන් සැලරි එක වගේ දෙගුණයක් හොයන්න පුළුවන් හැම මාසෙකම වගේ

    බොහොම ස්තුතිය යාලුවා ඔයාගේ අත්දැකීම් බෙදාගත්තාට
    ටෝනර් සහ ස්ටේෂනරි ගැන හිතුවේ ඵවා ටිකක් කරදර අඩු නිසා
    field ඵක ටිකක් අමාරුයි කියල දන්නවා මචං
    ඵ්ත් මට ඉක්මනට රත්නපුරේ ඉන්න ප්ලැන් ඵකක් හදාගන්න ඔනි

    සෝෂල් මිඩියා මාකටින් ගැන ඉගෙන ගන්න හොද resource ටිකක් තියනවනම් කියනවද
    මට ඔය පැත්ත ගැන අත්දැකීම් නෑ
    හාඩ්වෙයා නෙට්වරකිනග් තමය මගේ field ඵක
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    මචන් උසස් අධ්‍යාපන ආයතන (Universities, Tecnical colleges, Tuition ....etc) ටික අල්ලාගෙන හොද බිස්නස් එකක් ගෙනියන්න පුළුවන්. උත්සහ කරලා බලන්න.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,402
    3,058
    113
    මමත් ඔය ෆීල්ඩ් එකේ ඉස්සරහ හිටියා කොම්පැනියක් දාගෙන
    ඔය ටෝනර් කෙරුවාම කරලා එපා උනා මචන් අපිට හම්බෙන ගානටත් වඩා
    ප්‍රොෆිට් තියාගෙන අඩු ගානට විකුණන උන් ඉන්නවා බන් අනික මේ කාලේ
    පරිගණක පාර්ට්ස් හෙනම ගණන් මේ වැට් කතන්දරයි NBT කතන්දරයි
    තව ඩොලර් කේස් එකයි එක්ක
    මම කොම්පැණි එක දුන්නා වෙන එකෙක්ට
    ඕක කරන අතරේ මම සෝෂල් මිඩියා මාකටින් කරගෙන හිටියා ඒක ඊට වඩා ප්‍රොෆිට් මචන් මම දැන් එක කරනවා ඒ අස්සේ කට්ටියක් හෙනම කරදර කරලා ඩිසයින් එහෙමත් පොඩියට කරනවා
    ශෝෂල් මිඩියා එකෙන් සැලරි එක වගේ දෙගුණයක් හොයන්න පුළුවන් හැම මාසෙකම වගේ

    social media monawada karanne? matath podi podi wada tikak karaganna thiyanawa. blog promotions ehema karanawada kollo?