Lakjaya Aravinda

Active member
  • Jun 21, 2011
    387
    167
    43
    Mata Podi Adahasak Thiyenawa Job Eaken Ayin Wela Sounds Rent ( Wedding Walata, Bana Gewal Walata Wage )Eakata Dena Wedak Patan Ganna, Meka Karanna Keeyak Vithara Yayida Mata Loku Idea Eakak Ne Me Gena Danna Kattiya Podi Help Eakak Denawada Mulinma Podiyata Patan Ganna Ona Dewal Monawada Kiyala Wage
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕක ගැන නොදැන කරන්න යන එකනම් ටික්ක අමාරු වැඩක් වෙයි. කොහොමත් ජොබ් එකෙන් අයින් වෙලා කරන එකනම් අවධානම් වැඩියි.

    සවුන්ඩ් සිස්ටම්, ඒව හයිකරන විදි, ඒව ගෙනියන වාහන, ඒව බලා කියා ගැනීම, අදාල ස්පේස් එකට ගැලපෙන විදියට පාවිච්චි කරන්න ඕන ඩිවයිස් ගැන අවබෝධයක් තියෙන්න වෙයි ඕව කරනවනම්. කරන කෙනෙක් හෝ දන්න කෙනෙක් ‍උදවු කරයි.
     
    niwahal

    Active member
  • Nov 17, 2013
    648
    52
    28
    ඕක දැන් කොල්ලයි බල්ලයි දෙන්නම කරන්ව. උබ 1000 ට කරද්දි අනික 800ට කරන සීන් එකක් යන්නෙ. මම දන්න උන් ටිකක් කරා.. දැන් උන්ටත් වැඩ නෑ..
     
    Lakjaya Aravinda

    Active member
  • Jun 21, 2011
    387
    167
    43
    ඕක ගැන නොදැන කරන්න යන එකනම් ටික්ක අමාරු වැඩක් වෙයි. කොහොමත් ජොබ් එකෙන් අයින් වෙලා කරන එකනම් අවධානම් වැඩියි.

    සවුන්ඩ් සිස්ටම්, ඒව හයිකරන විදි, ඒව ගෙනියන වාහන, ඒව බලා කියා ගැනීම, අදාල ස්පේස් එකට ගැලපෙන විදියට පාවිච්චි කරන්න ඕන ඩිවයිස් ගැන අවබෝධයක් තියෙන්න වෙයි ඕව කරනවනම්. කරන කෙනෙක් හෝ දන්න කෙනෙක් ‍උදවු කරයි.

    Thanks Brother
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Machan job eken ain wela bahinna epa. Job eka karana gaman parallaly patan ganin balance karan yanna bari kamak na. Mula kale ona business ekak rim eken yanne. Orders hodarlta awilla stable thanakata awama job eken ain wenna :yes: