New cold war

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    china us අලුත් cold war එකක් පටන් ගෙන වගේ නේද?
    කලින් ussr පැරැද්දුව වගේ මේ පාරත් us දිනයිද?
    කොහොම හරි අපිත් මේ පාර මේකෙ කොටසක් එ්ක නිසා අපිට මේක වැදගත්,neutral ඉන්න එක safe එ්ත් හරි පැත්ත තොර ගත්තොත් ගොඩ එන්නත් පුලුවන්.හරියට japan korea වගේ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඔව් ඔව් ඒකනේ පොම්පියෝ චීනට බැන බැන වටේ යන්නෙ😀😀
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    USSR වගේ චීනා එක්ක ලේසි නෑ..
    ඔව් ussr උන්ගෙ රටටම විතරක් කොටු වෙලානෙ හිටියේ.china ලොකෙම business අල්ලගෙන ඉන්නෙ.
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Mama US walta support.chinnu garadi ballo knwa mchn

    Us dinanwa
    us unuth me demalu tikak allagena natanawa.kelinma colombo government ekaka wada karanne natiwa.

    neutral kiyala labbak karane nathuwa paththak thoragena goda enna thiyene
    math kiyanne ekayi.
    Poddak balan idala anthimtm dinanna ena paththata sup eka dunna nan hari. ape ayyala cup ghlne tynne ewata 😅
    muslim ungen ahuwa nam kiyawi oka karana widiya
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732
    113
    china us අලුත් cold war එකක් පටන් ගෙන වගේ නේද?
    කලින් ussr පැරැද්දුව වගේ මේ පාරත් us දිනයිද?
    කොහොම හරි අපිත් මේ පාර මේකෙ කොටසක් එ්ක නිසා අපිට මේක වැදගත්,neutral ඉන්න එක safe එ්ත් හරි පැත්ත තොර ගත්තොත් ගොඩ එන්නත් පුලුවන්.හරියට japan korea වගේ.

    Japan never chose the right side - Fat man did, for them.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේකට චීනෙද ඇමරිකාවද කියල ජනමත විචාරණයක් තියල උන්ට කිව්වනං හරි අපි ප්‍රජාතන්ත්‍රවාදී විදිහට මේක විසඳගෙන තියෙන්නෙ ඒක හින්ද අපිට අරින්න එන්න එපා කියල....😜
     
    • Like
    Reactions: missaka86

    Similar threads