New Computer Shop @ Kiribathgoda ....

paanbatta

Member
Apr 25, 2012
388
32
0
හරියටම ලොකේශන් එක කියපං බං. හදිසියක් උනොත් එන්නම්
 

Road Runner

Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    හරියටම ලොකේශන් එක කියපං බං. හදිසියක් උනොත් එන්නම්

    කිරිබත්ගොඩ ඉරියවටිය පාර ඉස්සරහ තියෙන්නේ මචං .. M A Perera Hardware එකට අල්ලපු එක ... උබ එනවා නම මට Call දීලා වරෙන් .. :)
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මචන් මමත් කිරිබත්ගොඩ. සුබපැතුම්. අනිවා එනවා උබගේ ෂොප් එක පැත්තේ. එන්නම් විසිට් එකක් දල යන්න. මට උබගේ ඔරිගීනල් නම & phn number එක PM එකක් දාපන්