New Cryptocurrency

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    BitCoin වගේ අලුත් Cryptocurrency.....

    ගොඩක් අය මේ දවස් වල උනන්දුයි Cryptocurrency ගැන එහෙම කියුවාම මුලින්ම මතක් වෙන්නෙ Bitcoin පටන් ගත්තෙ ඉතාම අඩු ගනනකට 2008 විතර, ඒ කියන්නෙ ICO (Initial Coin Offering) නමුත් අද වෙනකොට Bitcoin එකක් USD 17000 ටත් වැඩියි.
    මේ කියන්නෙ ඒ වගේ ලගදි Launch වෙන්න තියන ICO එකක් ගැන මේක තමා Sphere. මේක Release වෙන්නෙ 15-Jan-2018 මේ දවස්වල Register වුනොත් ෆ්‍රී ටෝකන් 100 දෙනව ඒ කියන්න් USD 5 වටින ටෝකන්. මේ වගේ තව ICO තියනව ඒ විස්තර ත් හොයල කියන්නම් දැනට පහල තියන ලින්ක් එකෙන් Register වෙන්න. අවුල් නම් කෙලින්ම Register වෙන්න. මොකද අපෙ Ref ලින්ක් එකෙන් Register වෙන කොට ඒ රෙෆ් ලින්ක් එක අයිති කෙනාටත් ටෝකන් 100 ලැබෙනව. register වෙන අයත් ලික්න් එක refer කරල තව එකතු කරගන්න බලන්න. මතක ඇතුව register වෙන්න එහෙනම් අපි ගියා.

    Sphere

    https://sphere.social
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    maxresdefault.jpg
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    machan email kipayakin register wenda puluwanda? enter karana password api mathaka tiyagena inda onada? kalin mama register una ekai ahuwae?

    E mail කීපයකින් පුලුවන් හැබැයි 2,3 ඇරෙන්න ගොඩාක් tryකරන්න එපා මොකඩ IP Addres Detect කරනවාද දන්නෙ නෑ ..... අනිවා P/W මතක තියාගන්න ඕනෙ.
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,716
    1,267
    113
    matara
    ගොඩක් අය මේ දවස් වල උනන්දුයි Cryptocurrency ගැන එහෙම කියුවාම මුලින්ම මතක් වෙන්නෙ Bitcoin පටන් ගත්තෙ ඉතාම අඩු ගනනකට 2008 විතර, ඒ කියන්නෙ ICO (Initial Coin Offering) නමුත් අද වෙනකොට Bitcoin එකක් USD 17000 ටත් වැඩියි.
    මේ කියන්නෙ ඒ වගේ ලගදි Launch වෙන්න තියන ICO එකක් ගැන මේක තමා Sphere. මේක Release වෙන්නෙ 15-Jan-2018 මේ දවස්වල Register වුනොත් ෆ්‍රී ටෝකන් 100 දෙනව ඒ කියන්න් USD 5 වටින ටෝකන්. මේ වගේ තව ICO තියනව ඒ විස්තර ත් හොයල කියන්නම් දැනට පහල තියන ලින්ක් එකෙන් Register වෙන්න. අවුල් නම් කෙලින්ම Register වෙන්න. මොකද අපෙ Ref ලින්ක් එකෙන් Register වෙන කොට ඒ රෙෆ් ලින්ක් එක අයිති කෙනාටත් ටෝකන් 100 ලැබෙනව. register වෙන අයත් ලික්න් එක refer කරල තව එකතු කරගන්න බලන්න. මතක ඇතුව register වෙන්න එහෙනම් අපි ගියා.

    Sphere

    https://sphere.social

    ඔන්න Ref මන් එකෙන්ම register වූනා
     
    • Like
    Reactions: Tharanga81