NEW DUTY APPLYING DATE.

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    ගොඩක් අය PM එවලා තිබුනා. සැප්තැම්බර් මස 30 වැනි දාට පසුව LC OPEN කල අය හැරුණුවිට අන් අය සදහා මෙය වලංගුවේ.

    IMG-20151016-WA0001.jpg
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    NEW DUTY ---

    පහත පරිදි වාහන සදහා බදුවෙනස්වී ඇත. 30/10/2015 පසු LC සදහා.

    AQUA NHP10 = LKR 2 669 000.00

    AXIO NKE 165 /165W = LKR 2 786 000.00

    PRIUS 30W/35W/40/41 = LKR 3 912 000.00

    SIENTA NHP170G = LKR 2 775 000.00

    KDH සදහා
    KDH 201V LKR 4 578 000.00

    KDH 206V LKR 4 578 000.00

    KDH 221V LKR 4 639 000.00

    KDH 223V LKR 4 639 000.00

    OUTLANDER GG2W LKR 5 134 000.00

    GP1 LKR 2 200 000.00

    GP2 LKR 2 546 000.00

    GP3 LKR 2 853 000.00

    GP4 LKR 2 160 000.00

    GP5 LKR 2 612 000.00

    GP6 LKR 2 788 000.00

    GP7 LKR 2 883 000.00

    VIZEL RU3 LKR 2 635 000.00

    VIZEL RU4 LKR 2 810 000.00

    GRACE GM4 LKR 2 177 000.00
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    සියලු දෙනාගේම දන දැනීම පිණිස, ඔන්න මුදල් අමාත්යංශය මගින් එවපු නිවේදනය gazette එක එන්න කලින් දැම්මා
    IMG-20151019-WA0002.jpg


    මචන් ලා මුදල් අමාත්යංශය විසින් නිකුත්කරන ලැබූ ගැසෙට් නිවේදනයේ සදහන් වනපරිදි LC open කරපු කාල සීමාව 10 මාසයේ 18 දක්වා දීර්ගකර ඇත. එනිසා 18/10 වැනිදාට පෙර LC open කල සියලු දෙනාටම අයවන්නේ පරණ duty එකම බව තරයේ මතක තබා ගන්න.

    වංචාකාර කුට sale කාරයන් උබලව ගොනාට අන්දලා කුට්ටියක් කඩාගන්න try කරයි. අහුවෙන්න එපා. අදත් ඒවගේ සීන් එකක් උනා මම තමයි විසදුවේ.

    වාහනේ order කරලා තිබුනේ teacher කෙනෙක් suzuki stingray එකක්. මුස්ලිම් private ගෙන්නන එකෙක්ගෙන්. teacher ඉන්නේ කඩවත. agent ඔරුගොඩ වත්තේ ඉන්නේ. lc එක open කරලා තිබුනේ. ගිය මාසේ 14 වැනිදා. බලන්න කරපු සක්කිලි වැඩේ. මු ඒ teacher ගෙන් ලක්ෂ 3.5 වැඩිපුර ඉල්ලලා තියෙනවා duty වැඩිවුණා කියලා. teacher එක හම්බන්තොටින් දෙන්නම් කියලා තමා ඇවිත් තියෙන්නේ. මම seen එක දන ගත්තේ හම්බන්තොට බැංකුවේදී මයි. teacher bank එකට seen එක කියලා. බන්කුවෙන්මයි teacher පොඩ්ඩක් නවත්තගෙන තියෙන්නේ මම එනකන්. විස්තර ඇහුවම තේරුනා වංගුවක් ගහන්න හදන්නේ කියලා. teacher ට කියලා agent ට කෝල් එකක් ගත්තා සල්ලි අරගෙන එනකන් වාහනේ එලියට ගන්න කියලා. clearing කරන පොඩි මල්ලිටත් කෝල් එකක් ගත්තා මොකද ඔතන ඉන්න සියලුම දෙනා දන්නවා මාව. මම බැංකුවේදීම speaker phone දාලා කතාකරා මම කෙලිම ඇහුවා මල්ලි duty වැඩි වුනදා කියලා. උ කියාපි නෑ අයියා ගිය මාසේ 18කලින් lc දාපු අයට සතයක් වත් වැඩි වෙන්නේ නැහැ කියලා. මිනිහා clear කරපු cusdec පෙන්නුවා. teacher එතකොට තමා තේරුනේ. ගැටෙකට අහුවෙන්න යනබව. පස්සේ මම ගිහින් කතාකරා මිනිහට.

    ගහන්න බනින්න ගියේ නැහැ. සමහර විට මිනිහට තේරෙන්නේ නැතුව ඇති. වැඩේ shape කරා.

    මෙවරැද්ද ගොඩක් අය කරනවා මුස්ලිම් අයත් සිංහල අයත් . මේ වැඩේනම් ඇත්තටම වැරදියි. ඉ මුන් මේවගේ වැඩ කරන්නේ ගොන්නු වගේ අය වාහන ගන්න නිසා. අපිවගේ සදරනවා වැඩකරනවා නම් කොච්චර business එනවද.

    සත්‍ය සිදුවීමක් කිවුවේ පාඩමක් ඉගෙන ගන්න.
     
    Last edited: