New Face - Radhya Senanayake

HotLibrary

Member
Nov 13, 2012
478
30
0
පූස්;13966824 said:
Super Natural Episode එකක Demonට හොඳයි. :P

කෙල්ලෙක් ලස්සනක් දකින්න දන්නේ නැති මහ අවලම් සෙට් එකක් බං උබලා :angry:
 
HotLibrary

Member
Nov 13, 2012
478
30
0
පූස්;13966824 said:
Super Natural Episode එකක Demonට හොඳයි. :P

කෙල්ලෙක්ගෙ ලස්සනක් දකින්න දන්නේ නැති මහ අවලම් සෙට් එකක් බං උබලා :angry:
 
පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
කෙල්ලෙක්ගෙ ලස්සනක් දකින්න දන්නේ නැති මහ අවලම් සෙට් එකක් බං උබලා :angry:

අඩේ තරහ ගන්න එපා බං. මම සිරාවටම කිව්වෙ උඹ Supernatural බලන්නෙ නැද්ද එකේ Demonsලට ඉන්නෙ පට්ට කෑලි. ඉතින් මෙයා හොඳයි ඒකට. පොඩ්ඩක් Dangerous ලූක් එකකුත් තියෙනවනෙ. :) මේ ෆොටෝ ෂූට් එකේ මූඩ් එක මගෙ හිතේ ඔය ලූක් එක තමයි. :)
 
Sineth_V

Member
Nov 30, 2012
20
7
0
පූස්;13967048 said:
අඩේ තරහ ගන්න එපා බං. මම සිරාවටම කිව්වෙ උඹ Supernatural බලන්නෙ නැද්ද එකේ Demonsලට ඉන්නෙ පට්ට කෑලි. ඉතින් මෙයා හොඳයි ඒකට. පොඩ්ඩක් Dangerous ලූක් එකකුත් තියෙනවනෙ. :) මේ ෆොටෝ ෂූට් එකේ මූඩ් එක මගෙ හිතේ ඔය ලූක් එක තමයි. :)

මුගේ අම්මගෙ අහවල් එක ලොඳ පැනල කෑලි කෑලි බන්...බල්ලො කෙලලම...:lol::lol::lol: උබ අපිට සුපර් නැචුරල් පෙන්නන්න කලින් උබේ අම්මගෙ නැචුරල් එක බලාගනින්...අනාත වේස හිඟන්න...:rofl::rofl::rofl:

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    81494874996089559618.jpg
    නිකන් බය වෙලා වගේ :eek::eek::eek::eek:
     
    HotLibrary

    Member
    Nov 13, 2012
    478
    30
    0
    පූස්;13967048 said:
    අඩේ තරහ ගන්න එපා බං. මම සිරාවටම කිව්වෙ උඹ Supernatural බලන්නෙ නැද්ද එකේ Demonsලට ඉන්නෙ පට්ට කෑලි. ඉතින් මෙයා හොඳයි ඒකට. පොඩ්ඩක් Dangerous ලූක් එකකුත් තියෙනවනෙ. :) මේ ෆොටෝ ෂූට් එකේ මූඩ් එක මගෙ හිතේ ඔය ලූක් එක තමයි. :)

    අඩේ සොරි මචෝ මං බලල නැතෝ
     
    Harlequin

    Member
    Oct 14, 2011
    784
    49
    0
    Null
    Anga honda nam echcharai / badu type nam oonama muspenthu haalpaaru gaaniyekta lankawe modling field ekata ena eka nothing.