New freelancer group

Telegram_R

Member
Aug 11, 2018
9
1
0
ලින්ක් එක ඕනේ අය pm එකක් දාන්න ත්‍රෙඩ් එකේ හැමෝටම pm දාන්න වෙලා යනවා ඒ නිසා pm එකක් දැම්මොත් ඉක්මනින් ලින්ක් එක ගන්න පුළුවන්. තම ඇක්ටිව් මෙම්බර්ස් 10ටත් අඩු පිරිසක් ඉන්නේ, නිකන් ජොයින් වෙන්න නම් pm දාන්න එපා. ෆිවර් කියන්නේ මොකක්ද කියල අහන්න එන්න එපා. තමන්ට ටැලන්ට් එක හදාගන්න ඕනේ දේවල් ටික ගෘප් එකේ දානවා, හදාගත්තු ටැලන්ට් එක කොහොමද ෆිවර් එකේ මාකට් කරන්නේ කියලත් කියල දෙනවා. 10ක්වත් සෙට් වෙනවනම් ස්කයිප් සෙෂන් එකකට ලයිව් ගයිඩන්ස් එකක් දෙන්න ඇඩ්මින් කෙනෙක් ලෑස්ති වෙලා ඉන්නේ. මේ ඔක්කොම නොමිලේ. ඔවුන්ගේ වැඩකටයුතු එක්ක ලංකාවේ මිනිස්සු ගොඩ දාන්න උදවු කරන්නේ. උත්සාහය උනන්දුව තියන අය එකතු කරගන්න වැඩක් මේක. දැනට එකතු උණු ඉතාම සුළු පිරිසක් උනන්දුයි කියල පේනවා අපි බලමු ඉදිරියට මේකෙන් හොදක් වෙයිද කියල.