අපි මේ මග පෙන්නන්නේ හරියට ෆයිවර් /ෆ්රිලන්ස් කරන හැටි විතරයි, ෂෝර්ට් කට් වලින් මැජික් පෙන්නන්නේ නැ, ෆයිවර් වල තියෙන නීති අකුරට පිලිබදින්න කියා දෙනවා, කොහොමද බයර් කෙනෙක්ට කතා කරන්නේ ඔවුන්ට ඕනේ දේ ලබා දෙන හැටි කියා දෙනවා, මේක ඉ මනි එකක් නෙවෙයි ඉක්මන් සල්ලි නැ මහන්සි වෙලා සල්ලි හම්බ කරන්න උනන්දුව තියෙන අය විතරක් එකතු වෙන්න.