New Ghost Virus ? Pls Help

waparc

Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    Untitled.png


    mata download karanna den na :shocked:


    http://support.kaspersky.com/viruses/rescuedisk

    http://www.avira.com/en/support-download-avira-antivir-rescue-system

    මේ 2න් කැමති එකක rescue disk iso එක download කරල cd එකකට write කරගන්න.

    ඊට පස්සෙ ඒ CD එකෙන් computer එක boot කරන්න. (windows cd boot කරනව වගේ)

    virus guard 1 විතරක් ලෝඩ් වෙයි. එකෙන් full system scan එකක් දෙන්න.


    virus අයින් කරාට පස්සෙ windows log වෙලා තියන virus guard ඔක්කොම unistall කරල reinstall කරල update කරන්න

    මෙක තමයි දෙන්න පුලුවන් හොදම විසදුම. මෙකෙන් බැරි උනොත් ඉතින් format & install