Rahul's virus protection
මචන් මෙක මගෙ යාලුවෙක්ගෙ Pen Drive එකෙන් බො වුනෙ දැන් මේ මගුලෙන් ගැනවිමක් නැ Manual Detele කලත් අයෙත් මතු වෙනවා Widows SE, Malwarebtye අල්ලනවා Remove කලත් අයෙත් මතුවෙනවා අනෙ මන්දා
Removal tool ekak tiyanawada? pls help