මචන්ලා අද මම කියන්නෙ GOOGLEලගෙ අලුත් වැඩක් ගැන.. 
දැන් අපිට පුලුවන් IMAGEඑකක් GOOGLE IMAGE SEARCH වලට UPLOAD කරල ඒ IMAGE එක ගැන WEB එකේ SEARCH කරන්න..

මේ තියෙන්නෙ ඒක ගැන YOUTUBE වීඩියෝ එක.... මේක බලන්නකෝ 

UPLOAD කරල විතරක් නෙවෙයි අපිට ලින්ක් එකක් දීලත් මේ SEARCH ඒක කරන්න පුලුවන්...

මේ තියෙන්නෙ මගෙ ELAKIRI AVATAR එක IMAGE SEARCH වලින් කලාම එන RESULT එක..
මගෙ ඇත්ත IMAGE එක IMAGE SEARCH දැම්මම ඒකට ලස්සනට RESULT ටික එනව... 

http://bit.ly/jgvmyk
හොදයි නේද?
දන්නවනෙ කරන්න ඕන දේ.. 