කොහෙන් හරි අර පොත හොයාගෙන කියවන්න ඕනේ.. පොතේ හැටියට සෑහෙන ආතල් දෙයි වගේ..
ශිෂ්යත්වේ පාස් නැති පොඩි එකෙක්ව ශිෂ්යත්වේ පාස් කියලා රැවැට්ටුවා වගේම මහින්දව රැවැට්ටුවා ඔයා අගමැති කියලා..
කුඹුර ගිනි තිබ්බ විදිහටම රටම ගිනි තිබ්බා..
තව මොන මොනවා තියෙනවද දන්නේ නෑ අර පොතේ..






Athal nam ithin sira thamai.



