http://www.fairplaywellness.com/index.php/fairplay-wellness-fpw/contact-us
menna meke address eka tiyanawa...
machan dannawa Eye Care hospital eka tiyenne IDH wala..eka lagma thama
අහ්හ්...එතන..බලන්න ඕනේ ගිහින්..
http://www.fairplaywellness.com/index.php/fairplay-wellness-fpw/contact-us
menna meke address eka tiyanawa...
machan dannawa Eye Care hospital eka tiyenne IDH wala..eka lagma thama

ඔන්න මචන්ලා මම පොට් එක බලාගත්තා.IDH ඉදන් කොටිකාවත්ත පැත්තට යනකොට, වම් පැත්තේ.කොටිකාවත්ත මුල්ලේරියාව, ප්‍රාදේශීය සභාවට අල්ලපු එක.කෙලින්ම පාරෙන් අනිත් පැත්තේ තියෙන සම්පත් බැන්කුවට ඉස්සරහා පිට.තට්ටු 3ක බිල්ඩින් එකක්.උඩම තට්ටුවෙ ජිම් එක තියෙන්නේ.දැන් ඉතින් අහන්න එපා, ඔච්චර ළගට ගිහින් ගනන් හිලව් අහගෙන ආවෙ නැද්ද කියලා...ඒක කරන්න බෑ, මොකද මගේ ඇඟ දැක්කොත් එතන උන් බයවෙනවා.විලිලැජ්ජයි...![]()

මම කොස්වත්තේ....... මහා දුරක් නෑ ඉතින් ඔය පැත්තට.....![]()

ජන්තු අයියා;16590355 said:ආ..එහෙනම් දන්නා කියන තැනක තියෙන්නේ..වෙනස ඇදුම් ෂොප් එක තියෙනේ බිල්ඩින් එක ඔය..ගිහින් බලන්න ඕනේ..ඇයි උබ කෙට්ටු වැඩිද?මහත වැඩිද?![]()

මචන් මම මාලබේ ඉන්නේ
එනවනම් දුර වැඩි නේද?
හරියටම තැන කියහන්කෝ ඔය IDH කියන්නේ රාජගිරියේ ද??
ජන්තු අයියා;16590579 said:ඔන්න මචන්ලා මම පොට් එක බලාගත්තා.IDH ඉදන් කොටිකාවත්ත පැත්තට යනකොට, වම් පැත්තේ.කොටිකාවත්ත මුල්ලේරියාව, ප්‍රාදේශීය සභාවට අල්ලපු එක.කෙලින්ම පාරෙන් අනිත් පැත්තේ තියෙන සම්පත් බැන්කුවට ඉස්සරහා පිට.තට්ටු 3ක බිල්ඩින් එකක්.උඩම තට්ටුවෙ ජිම් එක තියෙන්නේ.දැන් ඉතින් අහන්න එපා, ඔච්චර ළගට ගිහින් ගනන් හිලව් අහගෙන ආවෙ නැද්ද කියලා...ඒක කරන්න බෑ, මොකද මගේ ඇඟ දැක්කොත් එතන උන් බයවෙනවා.විලිලැජ්ජයි...
හරියටම මචන් ගුගල් මැප්ස් එකේ බලල මැප් එකක් දානවද
IDH රෙද්දක් කියනවා ආයේ -______________________-

ඔන්න මචන්ලා මම පොට් එක බලාගත්තා.IDH ඉදන් කොටිකාවත්ත පැත්තට යනකොට, වම් පැත්තේ.කොටිකාවත්ත මුල්ලේරියාව, ප්‍රාදේශීය සභාවට අල්ලපු එක.කෙලින්ම පාරෙන් අනිත් පැත්තේ තියෙන සම්පත් බැන්කුවට ඉස්සරහා පිට.තට්ටු 3ක බිල්ඩින් එකක්.උඩම තට්ටුවෙ ජිම් එක තියෙන්නේ.දැන් ඉතින් අහන්න එපා, ඔච්චර ළගට ගිහින් ගනන් හිලව් අහගෙන ආවෙ නැද්ද කියලා...ඒක කරන්න බෑ, මොකද මගේ ඇඟ දැක්කොත් එතන උන් බයවෙනවා.විලිලැජ්ජයි...![]()
..aulk na athulata gihin waren...Manju kiyala ayya kenk ennawa...wistara one nm ahagena poragen deshanayak aran waren...