New highway warning

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Barawakumbuke indala galle gihin awa witharai. Ballo ranchu pitin hamathnama. Marunu ballo 10 kata wadiya dakka. Re yanawanam parissamen palayalla. Ballo paninawa ranchu ranchu. Deparak nawaththuwa ballo ranchu walata paara maaru wenne aparekka hariyei, angunukola palassa hariyei. Tika dawasak giyama okun marila yai ethakan parissamen palayalla.
     
    • Like
    Reactions: skymicro

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,967
    1,183
    113
    Hamilton, NZ
    JVP බල්ලෝ උද්ගෝශනයක් කරන්න පාරට ඇවිල්ල‌ා වෙන්න ඇති. ඉවර වෙනකන් ඉදලා පලයන් :lol:
     
    • Like
    Reactions: ehseres

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,982
    23,698
    113
    අනිත් තැන්වල දෙපැත්තෙ වැටක් ගහලනෙ තියෙන්නෙ
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ගාල්ල හයිවේ එක ඕපන් කරපු අලුතත් සත්තු මැරුණා සෑහෙන්න .
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ȜMA X;25181455 said:
    JVP බල්ලෝ උද්ගෝශනයක් කරන්න පාරට ඇවිල්ල‌ා වෙන්න ඇති. ඉවර වෙනකන් ඉදලා පලයන් :lol:

    :lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,684
    72,918
    113
    මාලඹේ
    ȜMA X;25181455 said:
    JVP බල්ලෝ උද්ගෝශනයක් කරන්න පාරට ඇවිල්ල‌ා වෙන්න ඇති. ඉවර වෙනකන් ඉදලා පලයන් :lol:

    JVP බල්ලෝ තමා ඕකුන්ට තමා රටේ දියුණුව පෙන්නන්න බැරි:lol:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,801
    2,306
    113
    Nugegoda
    මමත් ගියා ඔය පාරෙ. අවුල තියෙන්නේ පාරෙ වැඩ නිම කරන්න කලින් විවෘත කරපු එකයි. සමහර තැන් වල දැල් වැට නෑ, පිවිසුම් මාර්ග වලත් නාමපවරු නෑ.සමහර පිවිසුම් වල ක්ලැඩිං වල ස්ටිකර් වත් ගනවල නෑ. වලස්මුල්ලට යන එක්සිට් එකෙන් පස්සේ පාර ගැස්සෙන ගතියත් වැඩියි කියල දැනුන.

    හැබැයි මෙහෙම දෙයක් තියෙනව, කොහොම හරි වෙලාව සෑහෙන්න ඉතුරුයි මොකද පරණ පාරෙ යනකොට තංගල්ලෙ ට්‍රැෆික් වෙලාවට එපාවෙනව, ඕවර්ටේක් කරන්නත් අමාරුයි පොලීසියෙන් ඉන්නව ඉරක් කපපු ගමන් අල්ලන්න. මේ පාරෙ ඒ අවුල නෑ. බල්ලො ආපු එක 2012 ගාල්ලෙ හයිවේ ඇරපු කාලෙත් තිබුන, බල්ලො බේරන්න ගිහිං වාහනත් හැප්පිල තිබුන මුල් දවස්වල හැබැයි පස්සේ හරිගියා.
     
    Gassena seen eka mama hithuwe tyre wala kambi kadila kiyala. 🤨
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    මත්තල ඉදලා කොලබටම ගියේ පැය 2.45. මත්තල ඉදලා බල්ලෝ රන්චු පිටින්. අනෙ මන්දා එන්න බැරිවෙන්න වැටවල් ගහුවට උඩින් පැනලා එනවද මන්දා. මගෙ අනිත් වහනේ හාවෙක් වැදුනා. කුඩේ කුඩු Windscreen එකේ පවා ලේ හරියට ඉන්ග්ලිශ් ෆිල්ම් වල වගේ.

    Note : මග ගොඩක් වාහන නැවතිලා තිබුනා Over heat වෙලා. ලොකු දුරවල් යනවා පගන්න එපා වාහන වලට දරන්න පුලුවන් ප්‍රමනයක් තියෙන්වා.

    ලස්සනම හරිය අපරැක්ක . සත්තුන්ට මාරුවෙන්න ලොකු Flyover එකක් හදලා තියෙන්වා . හරිම ලස්සන පැත්තක්.

    පරන පාර්‍රේ තිස්ස - මතර : පැය 2.15 යි
    හයිවේ තිස්ස , මත්තල හරහා මතර විනඩි 45 යි බං
     
    Last edited: