New i7 PC ASUS X299-A GTX 1070 G X 8GB

crhunter

Active member
  • Aug 21, 2016
    614
    118
    43
    කීයක් ගියාද බන්?
    rendering වලට එහෙම නම් පට්ට ඈ.
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    මාත් ගත්තා හැබැයි ගිය අවුරුද්දේ

    Intel 8th gen i5
    Gigabyte Aorus Gaming 7 motherboard
    Gskill 8GB x 2
    Asus 27inch IPS monitor
    700W thermaltake RGB PSU
    240GB Samsung Evo SSD

    මේ ටිකට මට 180,000 වගේ ගියා.
    VGA ගන්න සල්ලි නෑ
    :sorry:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,078
    16,852
    113
    ට උඩු..හොද ගානක් යන්න ඇති නෙහ්හ්..උබට ස්වීප් එකක්වත් ඇදුනද?:D