මටත් ඕකම හිතුන
කොහෙද ඉතින් අපේ දෙසපාලුවන්ට ඔය වගේ එව්වා මොලේට එන්නේ නෑනේ
ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් හරි දැම්මනම් එළනේ![]()

බොට්ටු කාරයොත් කට කපල සෙනග දාගෙන යයි එක ටර්න් එකකට බොට්ටුව ඔරොත්තු නොදෙන තරම්. ආසිරිලාන්කික ජනතාව ඒවට උපන් හපන් නේහ
Pitipassenuth yai lanu wala ellila me wage

ඔය වගේ බෝට්ටු වල ගණන් කොහොමද බන්? තෙල් එහෙම වියදම කොහොමද දන්නේ නැහැනේ...මම හිතන්නේ නැහැ බස් වලට වඩා ලාභදායකයි කියල...අනික මුහුදු ඔහොම කියන තරම් ලේසියෙන් පාරේ බස් යනවා වගේ හරස් අතට යන්න පුළුවන් ද?
ඕක ලැබ උනත් බස් කාරයෝ ඉඩ දෙන්නේ නැහැ බන් ඔය වගේ වැඩ වලට්..
Eka nan Dan na ban, But Uwamanawa tiyenanan Lankawe unath me wage Boats hadanna puluwan. Galle wala Luxury yacht ehema hadana company ekak tiyenne. Ferry 75 eka wage thamai laaba mama hithanne.. 100 pax with 40kmph.
boat service echcharama set wenne na.
eeta wada options thiyenwa.
aduma gane hoda train service ekak.nkn ewa neme electric wage dala hadanna puluwan nm sira.
owata itn salli wiyadam wenwa ambanata.
eth minissunge welawa ithuru wenwa kiyana eka salli walin maninna bane.
owage project krnna one.
welawata rajagiriye eka patan aran.parawal loku karata nm wadak na.
hoda system ekak hadanna one meeta wada.minissu thamange wahanawala enne train eke bus eke ynna akamathi hinda.
ekata itn hoda bus,train service ekak denna one.