New Idea for Transportation

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබල දන්නෙ නැති දෙයක් කියන්නම්..
    ඕක ප්‍රොජෙක්ට් එකක් හැටියට මහින්දගෙ කාලෙ ආව...
    ස්පොන්සර් කරන්න ආව රට නම් මතක නෑ..
    කෙලින් ම ගාල්ලෙ ඉදල තමයි මගී නව්කා සේවය පටන් ගන්න තිබුනේ...
    මොනව උනාද මන්ද ඒ ප්‍රොජෙක්ට් එකට..
    තව එකක් තිබුන කැනඩාවෙන් ආයෝජකයො ආපු...
    මොනෝ රේල් සිස්ටම් එක....
    ගාලු පාරට සමාන්තරව කනු ගහල යන්න....
    පෑලෑන් එක තිබුනේ ගල්කිස්සේ ඉදල ගෝල්ෆෑස් එකට.....
    ප්‍රශ්න දෙකක් ආව..
    එක ගාලු පාරෙ වැල්ලවත්තට එහා පාර කනු ගහන්න තරම් සුදුසු නෑ කියල වාර්තාවක් තිබුන..
    අනික ගල්කිස්සේ ඉදල ගෝල්ෆේස් එකට විනාඩි 5ක් වත් යන්නේ නෑ ඊට පස්සේ කලුතර ඉදල හදන්න ප්ලෑන් කලා..
    මොනව උනාද දන්නේ නා....
    ආන්ඩුව පෙරලුනානේ...තව තියනව දන්න දේවල් ..කොමිස් වැඩි නිසා කරගන්න බැරි උන හරිය
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    oka karanna puluwan hamilto ala dige watthala pattha cover wena widihata. issara eke ehema boat service ekak tibila tiyanawa.