මචන් ඕක invisible හොරෙක්ගේ වැඩක්මචං... මමත් ගත්ත ඔය ජාතිය 4න් 1ක්......
ගිය සතියෙ ඉරිදා පන්ති යන්න බලනකොට ඒක නෑ... Invisible වෙලා. හෙව්වා හෙව්වා හම්බඋනේ නෑ.. Call කලා, Rings යයිනෙ කියලා... ඒත් වැඩක් උනේ නෑ.. පස්සෙ තමයි මතක් උනේ මම ඒක සෙනසුරාදා රෑ Off කලානෙ කියලා....... ඒ හින්දා පරන Nokia 4න් එක අරගෙන තමයි පන්ති ගියෙ..... කව්ද මන්ද ඒකත් Invisible කරල නේ බං... බැරිම තැන පොලිසියෙත් පැමිනිල්ලක් දැම්මා.......තවම හම්බඋනේ නෑ බං.......

මචං... මමත් ගත්ත ඔය ජාතිය 4න් 1ක්......
ගිය සතියෙ ඉරිදා පන්ති යන්න බලනකොට ඒක නෑ... Invisible වෙලා. හෙව්වා හෙව්වා හම්බඋනේ නෑ.. Call කලා, Rings යයිනෙ කියලා... ඒත් වැඩක් උනේ නෑ.. පස්සෙ තමයි මතක් උනේ මම ඒක සෙනසුරාදා රෑ Off කලානෙ කියලා....... ඒ හින්දා පරන Nokia 4න් එක අරගෙන තමයි පන්ති ගියෙ..... කව්ද මන්ද ඒකත් Invisible කරල නේ බං... බැරිම තැන පොලිසියෙත් පැමිනිල්ලක් දැම්මා.......තවම හම්බඋනේ නෑ බං.......
I bought from some iPhone dealer this iPhone 5.. It costed me 500$ and now I lost it due to it's invisibility!![]()

IMEI Number thiyenwanam hoya ganna puluwan lol