You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
හරි නම් කාගෙ හරි බැංකු ගිණුම් වලින් අවුරුද්දකට එන පොලිය ලක්ෂ 2-3ක් වගේ නම්(දුප්පත් මිනිස්සු අමාරුවෙන් එකතු කරපු සල්ලි) පොලියක් අය නොවෙන විදියට හදන්ඩ තිබ්බෙ,ඊට පස්සෙ ලොකු ගනන් තියෙන අයට පොලියෙන් කැපෙන විදිය වැඩිවෙන විදියට..මේක එහෙම නෙවෙයි හැම එකාගෙන්ම රුපියලක් හරි කපාගන්ඩ බලන්නෙ..ගත්තත් කමක් නෑ ඒව හරියට සංවර්ධන වැඩ වලට යොදවනවනම් ඇමති පොන්ස්ලට සැප ගන්ඩ පාවිච්චි කරන්නෙ නැතුව 
