Toyota Land Cruiser 150 Prado 2014
2014 ජපානයේ ටොයෝටා company එක විසින් අදුන්වාදුන් ලෑන්ඩ් කෘසර් පවුලේ අලුත් සාමාජිකයා මෙය පරණ ජීප් රථයට වඩා හුගක් වෙනස් කම් වලින් යුක්තයි. මෙහි ඇතුලත සහ පිටත අලුත් මුහුණුවරකින් පැමිණ ඇත..
වාහනයේ විස්තර අඩංගු වීඩියෝව
මෙය 2012 ජීප් රථයේ තිබු Multi-Terrain එහෙත් එය නව ආකාරයට එලි දක්වා ඇති එක එක බිම් ප්‍රදේශ වල යාහැකි විදිහට සකස් කර අලුත් උපාංග සහිත ආ මෙම ප්‍රාඩෝ රථයේ Multi-Terrain හදුන්වා දීම..
2014 ප්‍රාඩෝ ජීප් රථයේ suspension හදුන්වා දීම
වාහනය අනතුරු වලින් වලක්වා ගැනීම Pre-crash Safety System
වාහනය සම බරව තබා ගැනීම KDSS System
මෙම ජීප් රථය රටවල් කිහිපයක පෙට්රෝල් සහ ඩිසල් වශයෙන් නිෂ්පාදනය කරයි. එයට හේතුව ජපානයේ පෙට්රෝල් වාහන පමණක් දැන් භාවිතාව වැඩි වීමයි
පෙට්රෝල් එන්ජින් 2700 සහ 4000cc වශයෙන් ජපානයේ පමණක් නිෂ්පාදනය කරයි..
ඩිසල් එන්ජින් 3000cc පමණක් එංගලන්තයේ ,ඔස්ට්‍රලියාවේ නිෂ්පාදනය කරයි.
ලංකාවට පර්මිට් ($25,000+) සහිතව ගෙන්වීමට යන මුදල
2700cc පෙට්රෝල් ජීප් රථය ලක්ෂ 105-110 අතර පමණි.
3000cc ඩිසල් ජීප් රථය ලක්ෂ 125-140 අතර පමණි.
මෙම ගණන් පෞද්ගලිකව ආනයනය කරන විට යන ගණන්. සෙල් කරුවන් සහ තම්බි විකුනන්නේ ලක්ෂ 20-30 ලාබ තබා ගෙනය.මෙයට අසු නොවෙන්න.

හැම විටම සිංහලයෙකුගෙන් පමණක් ගන්න. පල්ලි හැදීමට හෝ තම්බින්ගේ බඩවල් පිරවීමට මුදල් නොදෙන්න.

Last edited:






