අඩේ තාම කැලණිවැලි දුවනවද මේවඅවිස්සවේල්ල ලයින් එකෙ තියනව
හොද පෝස්ට් එකක් බන්, කොහෙන්වත් කියවල නෑ මේ විස්තරෙ![]()
එක ඇත්ත මචංTfs bro
දැකලා තියනවා හැබැයි තාම ගිහිල්ලා නෑ
ඒ උනාට thread එක කියවලා ඉවර වෙනකොට රේල් බස් එකක ගියා වගේ හැඟීමක් ආවා. Thanks![]()

ඔව් ඔය පරණ කළු සුදු ෆොටෝ වල එහෙම සමහර වෙලාවට හම්බ වෙනවාcolombo වල ඉස්සර ට්රෑම් කාර් තිබිල තියෙනවා.
Track eke yanakota aye amutuwen harawanna one neමේක කොහොමද හරවන්නෙ? ස්ටීරින් වීල් එක නෑ නෙ
bump