New Law Incoming

maverick44

Well-known member
  • Dec 10, 2021
    661
    694
    93
    kawuru hari unlawfully innawanam judgment aka three months walin wage denna one kiyala neethiyak thiyanawada ? nathnam avurudu ganak yanawaada ?
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,630
    11,223
    113
    මුන්ට පිස්සු .කුලියට දෙනකොට සිය දාස් වාරයක් හිතන්න වෙනවා. අපේ පැත්තේ බලෙන් වගේ හිටපු මිනිස්සු දැන්ම පන්නන්න පටන් අරන් වගේ. හික්ස්
     

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    661
    694
    93
    Real Estate becoming a unattractive asset class to invest for me.
    - Brokers / Broker Fees
    - Unanticipated legal Issues that can drag for decades
    - Lawyer Fees
    - Stamp Duty
    - Incoming inheritance tax
    - Capital Gain Taxes
    - Potential Environmental Issues , no zoning laws etc.
    - Bad neighbors
    - Maintenance costs

    Just too many factors outside your control. Which makes stocks look much much more appealing with liquidity .
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    ඕක ඔය හදීසියෙ එන්නෙ මන් හිතන්නෙ දැන් දිට්වා ගෙවල් නැථිවෙච්චි අය පුලුවන් උන් කුලියට යනවනේ. උන්ට ප්‍රශ්නයක් නොවෙන්න. මොකද උන්ට ප්‍රශ්නයක් උනොත් උන් පාරට එනවා පාරට ආවොත් ඒක ආණ්ඩුවට ප්‍රශ්නයක්. :yes: :yes: :yes: :eek::eek::eek:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,803
    1
    56,812
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෝඩ කොමෙන්ට් ☝️ :lol:

    ඇයි කලින් තිබුන විදිහට බලෙන් පදිංචි වෙලා ඉන්න කෙනෙක්ව අයින් කරන්න කරන්ට් කපල, වතුර කපල, බලෙන් එලියට දාන එක නිත්යානුකුලයි ද?
     
    • Dislike
    Reactions: deanXX