මචන් මට උබුන්ටු 10.04 දාද්දි ලයිවු සීඩී එක බුට් වෙන්නෙ නෑ මැසේජ් එකක් එනවා
කියල පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්න බැරිද?
මගේ ලැප asus x51 එකක්
ubuntu cd eka .iso ekaking burn karapu ekakda?
if you have windows insert the cd in the windows and see whether CD is working.You should get a menu with installation instructions(in windows.)
