New Love affair help only from Experts

boot_boy

Active member
  • Feb 14, 2019
    58
    111
    33
    වරෙන් යකෝ ඇතුලට ගුටි නොකා


    මචන්ලා මේකයි සීන් එක..

    මගේ යාලුවෙක්ට EUROPE country එකක ලංකාවෙ කෙල්ලෙක් සෙට් වෙලා fb එකෙන්.
    දැන් උන් දෙන්නා සෙට් වගේ තමයි ඇත්තටම.

    කෙල්ල ගැන කියනවා නම් කෙල්ල වර්ජින් නෙවෙයි.
    කෙල්ලගේ කලින් අෆෙයාර් එකේ කොල්ලා කෙල්ලව ඇත්තටම කීවොත් රේප් කරලා වගේ වැඩක් තමයි කරලා තියෙන්නේ. එ කොල්ලගේ හැසිරිම් නිසා දෙන්නා බ්‍රේකප් වෙලා.

    මගේ යාලුවත් හොද කොල්ලෙක්. ඌට කලින් කෙල්ලෙක් ඉදලත් නෑ. ඌ කෙල්ලගේ වර්ජිනි එක කෙයාර් කරන්නේ නෑ. ඇත්ත්ටම කීවොත් ඌ බ්ලීඩ් වෙනවට බයයිලු. ඌත් කැමතියි මේ කෙල්ලට.

    යාලුවා මගෙන් අහනවා මේ අෆෙයාර් කරොත් මොනා වෙයිද කියලා??
    මට නම් මුකුත් තෙරෙන්නේ නෑ ඌට උපදෙසක් දෙන්න. උබල උපදෙසක් දිපාල්ලකෝ


    (සැ.යු - මේක තවත් ආකාරයක අසහන ත්‍රෙඩ් එකක් නෙවෙයි. ඇත්තම ප්‍රස්නයක.)