New Medical College in Sri Lanka

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
rustyc said:
mekai...
mulama pathweema dushkere palaath welete dunnama baara ganne bari PHd gahapu dosthara mahathwaru ne wadipura lankawe campus welin out wenne.
aa wadagath udawiyate colombo onalu :P
ithin dushkere palaath wele shortage akak thiyenewalu

කරුණු හරි හැටි නොදැන කතා කිරීමක්....
...සත්ය වශයෙන් ඕක නෙවේ වෙන්නේ..

දුශ්කර පළාත් වලට දාන doctors ල ඉන්නෙ නැති එක ඇත්ත.
එවට වෙනම හේතු තියෙනවා

හිතනවද ඉහළ පාන්තික සල්ලි දීලා ඉගෙන ගත්තු doctors ලා ගිහින් දුශ්කර පළත් වළ සේවය කරයි කියලා..එහෙමනම් රුසියානු උපාධි ගත්තු doctors ලා ඔක්කෝම ඒ පැතිවල ඉන්න ඕන මොකද ශ්‍රේණි ගත කිරීම් වල අගටම මයි ඔවුන්ව යොමු වෙන්නේ.බොහෝවිට ඔවුන්ව යොමු වෙන්නේ දුශ්කරමපළත් වළට

තවත් එකක් MBBS උපාධිය පිලිගත් ආයතනයකින් ලබා ගත්තාම එහි
ඒක වලන්ගු බාවය සමානයි..පවුද්ගලිකද රුසියානුද චීනද කියන අදාළ වෙන්නේ නෑ

මුල් පත්වීම internship එක ලබා දෙන්නේ අවම වශයෙන් මූලික රෝහලකට..ඒක දෙන්න අවම වශයෙන් අවුරුද්දක්වත් යනවා...දු.ඒත් ආණ්ඩුවට පඩි ගෙවන්න බැරි නිසා තමයි පත් වීම් පමා කරන්නේ...නැතුව වෙන් එකක් හින්දා නෙවෙ...
 
rustyc

Member
Nov 16, 2008
2,494
32
0
One step away from hell
amila_90210 said:

thamunge athin wiyadam kerela MBBS aragene iita passe dene dushkere palath pathweeme pilinogaththoth kaatada paadu???
ugannepu thanatada SL aanduwatede nathnam gewapu kenatemeda???
ithin un gyath nogiyath aanduwate paadu na.

aanduwate salli nathi kathawa piliganne puluwan
aath dan kiyanne yanne dushkere palaath pathweem labunama ape docter mahathweru ake payn wadala pili aragene pathweeme wadakatayuthu baara gannewa kiyalada????

puluwan tharam pathweeme wenas kereganne dagalanne na kiyalada???
ehema wenas keregene nagarasanne pedes wele pathweem ganne na kiyalada????

oya nil paatin thiyene tika mama daala thiyene post akete adale wenne kohomada kiyala mata theren na:confused:
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
rustyc said:
thamunge athin wiyadam kerela MBBS aragene iita passe dene dushkere palath pathweeme pilinogaththoth kaatada paadu???
ugannepu thanatada SL aanduwatede nathnam gewapu kenatemeda???
ithin un gyath nogiyath aanduwate paadu na.

there is a thing called private practice established in SL( not GP)..don't you know that..there are so called pvt hospitals too...lol..money is the matter.they pours money.;)

what makes some one spending awful lot of money..to serve poor

aath dan kiyanne yanne dushkere palaath pathweem labunama ape docter mahathweru ake payn wadala pili aragene pathweeme wadakatayuthu baara gannewa kiyalada????

puluwan tharam pathweeme wenas kereganne dagalanne na kiyalada???
ehema wenas keregene nagarasanne pedes wele pathweem ganne na kiyalada????

i didn't say no..not only SL graduates but also foriegn graduates do so..there s a bussiness called politics too in SL:rolleyes:

oya nil paatin thiyene tika mama daala thiyene post akete adale wenne kohomada kiyala mata theren na:confused:

thats a fact ..not relavent to your comment :nerd:
 
rustyc

Member
Nov 16, 2008
2,494
32
0
One step away from hell
amila_90210 said:

there is a thing called private practice established in SL( not GP)..don't you know that..there are so called pvt hospitals too...lol..money is the matter.they pours money.;)

what makes some one spending awful lot of money..to serve poor
still da so called pvt hospitals and other medical surgeries do have a max capacity of docs thy need...
thy wont take any mo
so wat happens to da rest(da govenment and da privet)
thy cud either go abroad o sty and take wat thy get..
da govenment can deal wit da ppl hu go abroad...
dats wat thy are choosen for;)

and also these pvt uni's wont have a chance
if the govenment UNI's expanded there capacity on da 1st place

amila_90210 said:

i didn't say no..not only SL graduates but also foriegn graduates do so..there s a bussiness called politics too in SL:rolleyes:
well dats ma point too
i commented on someones post(cant rem da name and m lazy to find it)
cuz he was posting,conesidering da newly graduated students are infents...
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
rustyc said:
still da so called pvt hospitals and other medical surgeries do have a max capacity of docs thy need...thy wont take any mo
wrong...lol machan there are hundreds of new emerge each year...lots of job oppertunities in pvt section..

m bit lasy here..
well the Gov still recruits RMO, AMO s purely bcos lack of money..
MBBS doctors are hard to maintain:rolleyes:..cost with there 5.5 y degree they are very expensive buys... :lol: lol

Extra Fact:
Do yo know the total number of psychiatrians in SL out numbered by total number of SL
psychiatrians in London...think of that ........why.. :nerd::nerd: