තොත්ත බබා;20546167 said:bump
bump machan pin
Thanks machanla

තොත්ත බබා;20546167 said:bump
bump machan pin

For Apple ?

කොහොමහරි මේ ඇප් එක අද නවම් පසලොස්වක පෝය දවසේම කරන්න ලැබිච්ච එක ලොකු දෙයක්. මුලින්ම කියන්න ඕනේ මේක මගේ පළවෙනි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක. මේ ඇප් එකේ මුල් version එක windows phone වලට තමා හැදුවේ. ඒත් ගොඩ දෙනෙක් වෙනුවෙන් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුනු හින්දා android version එකකුත් develop කලා. ඒත් එක්කම කියන්න ඕනේ මේක convert කරපු app එකක් නෙමෙයි android වලටම හදපු app එකක්.
App එකේ නම තමා Sinhala Buddhism. කට්ටිය ගොඩක් කියවන "මහරහතුන් වැඩි මග ඔස්සේ" වගේ ෆෙස්බුක් පේජ් මේකෙන් කියවන්න පුලුවන්. කියවන්න පහසු වෙන්න වෙනම Split Mode, Text Mode, Image Mode කියලා mode ටිකක් තියෙනවා. ඕනේ නම් අදාල ෆෙස්බුක් පෙජ් එකටත් direct ගිහින් කියවන්න, Like කරන්න, Comment කරන්න එහෙමත් පුලුවන්.
ඒ විතරක් නෙමේ වෙන කෙනෙක්ට මේ පොස්ට් එක වැදගත් කියලා හිතුනොත් Share කරන්නත් පුලුවන්.
App එකට Log වෙන්න මුකුත් ඕනේ නෑ. Direct access තියෙනවා.
මෙතන නැති... දේශපාලන පොස්ට් මුකුත් නොදාන Active Sinhala Buddhism Facebook Page තියෙනවා නම් thread එකේ දාන්න. මම ඊලඟ version එකට add කරන්නම්.
පහල තියෙන්නේ app එකේ screen shot ටිකක්.
![]()
![]()
![]()
![]()
මම app එක ටෙස්ට් කලේ Samsung Core Prime phone එකක.
Android වල ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ... ගොඩක් devices පාවිච්චි වෙන හින්දා හැම device එකකට test කරන්න අමාරුයි. හැබැයි ගොඩක් devices වල මම ටෙස්ට් කලා. එත් ඔය හැම කෙනෙක්ටම පුලුවන් තමන්ගේ mobile device එකේ මොනා හරි අඩුපාඩුවක් තිබ්බොත් මේ Thread එකේ post පොස්ට් කරන්න. මම හොයලා බලලා ඊලඟ versions වලදි fix කරන්නම්.
ඇප් එක ඩව්න්ලෝඩ් කරගන්න play store එකේ "Sinhala Buddhism" හෝ "slmerc7" කියලා search කරන්න.


![]()
Owa hadala jaathiwadaya aussanna epa ban... Ubata pissuda?
just kidding.
App looks great. But I don't have an android phone to try.

Machooo me app eka hadanna uba use kre mokadda windowsda

Pin wedak mchn..
elakiri..
++++
bohoma pin oyata.
I'll download it
Niyama wedak.

තොත්ත බබා;20546167 said:bump
bump machan pin
For Apple ?
SUpiri wadak.! godak pin!![]()
bump
pin saho
bump

Thanks machan..
bump
බලලම කියන්නම්
well done
keep it up bro
rep +
