New online Business

Business_man

Member
Jun 6, 2021
1
2
3
මම හිතන් ඉන්නවා 2 million වගේ ඉන්වෙස්ට් කරලා online business 1ක් කරන්න මේකෙදි web/app /graphic design & SEO තමයි මම කරන්න ඉන්නේ මේකට මට හොඳ talent group 1ක් ඕන salary + profit 1ට work කරන ,

අනිත් 1ක මේක ගැන ඔයාලගේ අදහස් දැනගන්න කැමති .......
 
  • Like
Reactions: magadia and BumbleB