NEW PHONE එකක් 4LAK

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    NEW PHONE එකක් ගන්න ඕනි මේ සතියේ IPHONE 14 PRO MAX 256GB 1 බැලුවේ ගන්න 4lak වගේ වෙනවා අරවා මේවා ඔක්කොම ගන්න ගියාම

    වගේ ගානක් මේ වෙලාවේ PHONE එකකට දාන එක ගැන මොකෝ හිතන්නේ ?

    නැත්නම් IPHONE 11 OR USED IPHONE 12 PRO වගේ එකක් අරන් ඉතුරු සල්ලි ටික MTFE වත් දාලා තියන්න හැදුවේ මාස එකහමාරකින් වගේ කවර් වෙනවා නේ,
     
    • Like
    Reactions: Naughtykolla48

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    MTFE වත් දාලා තියන්න හැදුවේ මාස එකහමාරකින් වගේ කවර් වෙනවා නේ,

    කෙලින්ම ප්‍රොමෝට් කරපන් බන්...

    357546621_249051487878141_3431042632525351082_n.jpg
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    laksha 4k dila phone ekak ganna, uba monthly laksha 10k withra hoyanawada kiyapanko?
    Na laksha 4-5 wage thama

    කෙලින්ම ප්‍රොමෝට් කරපන් බන්...

    357546621_249051487878141_3431042632525351082_n.jpg
    promote kare na ban man mage danna yaluwo dala un profit gannwa ithin ekai man mula idanma oka scam kiya kiya idiya thamath ehema thama akulagena yanna kalin invest krnna baluwe ekai
    ------ Post added on Jul 12, 2023 at 6:27 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    Na laksha 4-5 wage thama

    promote kare na ban man mage danna yaluwo dala un profit gannwa ithin ekai man mula idanma oka scam kiya kiya idiya thamath ehema thama akulagena yanna kalin invest krnna baluwe ekai
    ------ Post added on Jul 12, 2023 at 6:27 AM

    laksha 4k phone ekata wiayadan karanne pisso.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,112
    99,659
    113
    MTFE දාපන් මචං. අඩුම වෙන එකෙක් හරි ගොඩ යයි නේ. උබට ෆෝන් එකකින් ලොකු වැඩක් නෑ නේ.

    promote kare na ban man mage danna yaluwo dala un profit gannwa ithin ekai man mula idanma oka scam kiya kiya idiya thamath ehema thama akulagena yanna kalin invest krnna baluwe ekai
    ------ Post added on Jul 12, 2023 at 6:27 AM
    Dogs Reaction GIF

    ------ Post added on Jul 12, 2023 at 6:47 AM
     
    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    NEW PHONE එකක් ගන්න ඕනි මේ සතියේ IPHONE 14 PRO MAX 256GB 1 බැලුවේ ගන්න 4lak වගේ වෙනවා අරවා මේවා ඔක්කොම ගන්න ගියාම

    වගේ ගානක් මේ වෙලාවේ PHONE එකකට දාන එක ගැන මොකෝ හිතන්නේ ?

    නැත්නම් IPHONE 11 OR USED IPHONE 12 PRO වගේ එකක් අරන් ඉතුරු සල්ලි ටික MTFE වත් දාලා තියන්න හැදුවේ මාස එකහමාරකින් වගේ කවර් වෙනවා නේ,
    එක එකා කියන හුත්තවල් අහන්න එපා උබට ඕනෙනම් උබට හොදනම් ගනින්. ජීවිතේ විදපන්. පොදි ගැහුව කියල යනකොට අරන් යන්නෙ නෑ.
     
    • Like
    Reactions: LPMAC