මචන් මේකයි සින් එක.
මගේ presentation වැඩකට මට අලුතෙන් product එකක් launch කරන්න තියෙනවා. මට product එකක් ඔලුවට එන්නේ නැහැ බන්.
උඹලට හොඳ ideas තියෙනවනන් කියපන්කො. මට සෙනසුරාදට කලින් ඕනේ. ලොකු උදව්වක්. ඕන එකෙක්ට rep වලින් සලකනවා.. 