චතුර අල්විස්ගෙ meme එකක් හැදුවා. එර එකෙක් දෙරණෙ වීඩියෝ එකක් දාල තිබ්බා. කම්මැළිකම යන්නත් එක්ක මම ඒකෙ thumbnail එකෙන් චතුරයගේ meme එකක් හැදුවා. කැමති කට්ටිය පහළ දාලා තියෙන meme එක ගන්න පුළුවන්. පහළ sample 3කුත් තියෙනවා. 
ඒක දැකලා මටම හිනා ගියා බන්. තෑන්ක්ස් Champ HB bro. මම depression වැඩිවෙලා හිටියෙ.මේක දැකල හිනාවක් ගියා.