ලොකුකම් නෙමේ මචං මම use කරලම තියෙන්නෙ android. අනිත් එක මගෙ budget එකට ඔය 3ම ගන්න ඔය ගානට බැරිවෙයි.උඹ ෆෝන් එකෙන් සර්වර් රන් කරන්න වගේ ගොබ්බ වැඩ කරන්නෙ නෑනේ. ලොකුකම් නැතුව ඇපල් එකක් ගනින්.
man gawa tynne s23ultra + galaxy buds 2 pro + galaxy watch 5 44mm
watch 6 eka ganna, nttn watch 7 enwa next month. ethkota eka hari 6 eke price adu wei. 5 gannwa nan 5pro eka solid
buds2pro nan recommended. 3 ekath ei lagadi hbi.
phone ek ganna itin base s24 hari s23ultra hari. base ek gttoth budget eka hari, nttn 30k wtr wadi wei
google pixel watch, buds overprized lankawe.
S24 Ultra, Amazfit gtr 3 සහ Anker liberty 4 ඔය ටික තමා සෙට් උනේ budget එකට. අවුලක් නැති වෙයි කියල හිතනව.
------ Post added on Jun 5, 2024 at 9:09 PM