New Stock Compatible Printer Toners

thusthara

Active member
  • Dec 17, 2016
    178
    128
    43
    colombo
    මගේ පොඩි බිස්නස් එකේ අලුත් Compatible Printer Toners Stock එක ආවා ගිය සතියෙ.
    දැනට ඕනම වර්ගයක Printer Toner දෙන්න පුලුවන් (HP /Canon /Samsung / Dell / Toshiba / Lexmark / Kyocera ) . මගෙන් එලකිරි එකේ අය Toner අරන් තියෙනවා (කලින් Thread එකක් දැන්මා.)
    අතරමැදියො නැ කෙලින්ම මම China වලින් (Import) ගෙන්නන්නේ.
    ලංකාවේ ඕනම තැනකට Printer Toner දෙන්න පුලුවන්. (Gampaha Colombo Cash On Delivery)දෙන්න පුලුවන් රු 300.00වගේ Deliver Charge එකක් එක්ක දෙන්න පුලුවන්.
    අපෙන් ටොනර් ගන්නවනම් Printer Repair Service සම්පුර්ණයෙන්ම නොමිලේ කරලා දෙන්නත් පුලුවන්.(කොන්දෙසි සහිතයි with Agreement.)
    පුලුවන්නම් සප් එක දෙන්න.
    වැඩි විස්තර සදහා
    0714242684
    0774033007
     

    Attachments

    • UNGJ2896.JPG
      UNGJ2896.JPG
      28.5 KB · Views: 93
    • 80252656_3782812825065808_8813125531064074240_o.jpg
      80252656_3782812825065808_8813125531064074240_o.jpg
      279.9 KB · Views: 83
    • 82335131_3836793936334363_16925272112627712_n.jpg
      82335131_3836793936334363_16925272112627712_n.jpg
      71.7 KB · Views: 82